Tag: ජාතික ජන බලවේගය

Browse our exclusive articles!

(VIDEO):NPP සහ කාදිනල් හිමි අතර හමුවක් – කාදිනල් හිමි ඉදිරිපිටදීම NPP යෙන් ප්‍රතිඥාවක්!

එළඹෙන 21 වැනිදාට පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර පහක් ගතව ගියද එහි සැබෑ මහ මොළකරුවන් රටට හෙළිදරව් කිරීමට තවමත් අපොහොසත් වී තිබෙන පසුබිමක ඊට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් යුක්තිය ඉටු කරන බවට අද (18) ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මුණ ගැසී ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

(VIDEO):NPP කියල එකක් නැහැ.JVP ම තමයි.වැරදි වහගන්න තමයි NPP හැදුවේ – SJB හර්ෂණ

ජාතික ජන බලවේගය කියා දෙයක් නොමැති අතර එය ජනතා විමුක්ති පෙරමුණම බවත් ඔවුන් ජාතික ජන බලවේගය ගොඩනගා ගෙන ඇත්තේ ඉතිහාසයේ වැරදි වහ ගැනීමට බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

අපි ලෑස්තියි.දිනයයි වෙලාවයි කියන්න.ෆයිනල් මැච් එකම ගහමු – NPP නලින්ද

ජාතික ජන බලවේගය ලෙස නායක අනුර දිසානායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ විවාදයට සූදානම් හෙයින් දිනය සහ වෙලාව පවසන ලෙස එම කටයුත්ත සම්බන්ධීකරණයට ජාතික ජන බලවේගයෙන් පත් කර සිටින වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අනුරගේ මවගෙන් ජාජබට අයෝමය ශක්තියක් – NIO පලාගල විධායක සභාව පත්කරගැනීමේ මහාසභාවටත් එක්වෙයි

ජාතික විද්වත් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානය මගින් සංවිධානය කර තිබූ පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ විධායක සභාව පත්කර ගැනීමේ මහා සභා රැස්වීමට ජනතා විමුක්ති...

NPPයට තියෙන්නෙත් JVP ප්‍රතිපත්තිම තමා. මේකෙ වෙනසක් නෑ. සමාජවාදය කියන්නෙ බයවෙන්න ඕනෙ එකක් නෙවෙයි – ටිල්වින්

ජාතික ජන බලවේගය සතුව පවතින්නේත් ජනතා විමුක්ති පෙරමුණේම ප්‍රතිපත්ති බවත් එහෙයින් ජාජබ පෙන්වා බලය රැගෙන ජවිපෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන් උත්සාහ ගන්නා බවට කරන...

Popular

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...

Subscribe

spot_imgspot_img