Tag: මහජන උපයෝගීතා කොමිසම

Browse our exclusive articles!

අද සිට යළිත් දෛනික විදුලි කප්පාදුවක් !

අද (15) දිනයේ සිට යළිත් දෛනික විදුලි කප්පාදුවක් කිරීමට සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මාස තුනක් විදුලි කප්පාදුවකට යනවාද ? තීරණය අද

පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ජාවක් පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

14 දක්වා විදුලි කප්පාදුවක් නෑ ඒත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න – මහජන උපයෝගීතා කොමිසම

පෙබරවාරි 14 වැනිදා දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මේ වනවිට විදුලිය නිෂ්පාදනය කරන බවයි.

පෙරේදා විදුලිය කැපීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්. ලංවිමට එරෙහි නීතිමය කටයුතු ආරම්භ කළා – PUCSL

විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදී නොතිබියදීත් පෙරේදා දිනයේදී සිදුකළ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

විදුලි කප්පාදුවක් ගැන මහජන උපයෝගීතා කොමිසමේ නවතම නිවේදනය

නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි. එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ හෙටින් ආරම්භ වන පෙබරවාරි මාසය...

Popular

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

Subscribe

spot_imgspot_img