පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විදුලි කප්පාදුව
Search
Browse our exclusive articles!
අඛණ්ඩව විදුලිය දීගන්න බෑ. කප්පාදුවක් අනිවාර්යයයි. ගම්මන්පිල දින වකවානුත් කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 30, 2022
පෙබරවාරි මාසයේ මැද භාගය හෝ මාර්තු මාසයේ මුල් සමය වනවිට අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අඛණ්ඩව ඉන්ධන ගෙන්වීමට ඩොලර් සැපයීමේ වගකීම කබ්රාල් භාරගනී. විදුලි කප්පාදුව නැවතුණේ එයින්
පුවත්
RN
-
January 29, 2022
රටේ පවතින විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ වුවත් රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගෙන්වීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය සැපයීමේ වගකීම ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් භාරගෙන තිබේ.
තවත් මෙගාවොට් 162ක් අහිමි වෙද්දී විදුලි කප්පාදුව ගැන තීන්දුව අද
පුවත්
RN
-
January 27, 2022
විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් අද (27) දිනයේදී තීන්දු කිරීමට නියමිතව තිබේ.
සමහරු විදුලිය කපලා දේශපාලන වාසි ගන්න හදනවා. ඔවුන්ට දඬුවම් කළයුතුයි – ඇමති රෝහිත (VIDEO)
පුවත්
RN
-
January 26, 2022
විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබියදීත් විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් රජය අපහසුතාවට ලක් කරමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
මහබැංකුව ඩොලර් දුන් නිසා අද විදුලිය කපන්නේ නෑ – ඇමති ලොකුගේ
පුවත්
RN
-
January 24, 2022
ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙකක් සඳහා ගෙවීම් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව එකඟ වූ බැවින් අද (24) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණු පැයක විදුලි කප්පාදුව සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
1
...
16
17
18
...
20
Page 17 of 20
Popular
සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!
ASK
-
October 6, 2026
කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...
සිවුරේ ලියැවී තිබූ දේ….
තීරු ලිපි
October 6, 2026
0
මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...
වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!
සංවර්ධන පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...
ක්‍රිෂ් නඩුව : නාමල්ට සහ ජානකීට ඇප නෑ..
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.