පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
IUSF
Search
Browse our exclusive articles!
අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා තංගල්ල බන්ධනාගාරයට!
පුවත්
ASK
-
August 23, 2022
පසුගිය 18 වැනිදා පැවති අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ කැලණිය විශ්ව විද්‍යාලයේ හෂාන් ගුණතිලක යන තිදෙනා ඊයේ (22) රාත්‍රියේදී තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
ෆීල්ඩ් මාෂල් වසන්තව සොයයි! (VIDEO)
පුවත්
ASK
-
August 22, 2022
පොලිස් අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක සම්බන්ධයෙන් සොයා බැලීමට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (21) දින පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් තිබුණද මන්ත්‍රීවරයාට ඔවුන්ව දැක ගැනීමට හැකි වී නැහැ.
අරගලයේ නියමුවන් හිරකරලා රනිල්ට විළි වසාගන්න අපි ඉඩ තියන්නේ නැහැ – අපි අන්තරේ (VIDEO)
පුවත්
ASK
-
August 20, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට සිදුකරමින් සිටින්නේ අරගලයේ නියමුවන් වූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්,සමාජ ක්‍රියාකාරිකයින් සිරකරමින් විරෝධතා අඩපණ කර සිය විළි වසා ගැනීමට බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරයි.
2022.08.18 අන්තරේ විරෝධය (PHOTOS)
Uncategorized
ASK
-
August 18, 2022
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (18) කොළඹදී සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමනටද පොලීසිය සුපුරුදු ලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්...
‘සෙල්ලන් කරන්න නම් ඕනේ අපි ඒකටත් ලෑස්තියි’ – අත්අඩංගුවට ගැනීමට පෙර වසන්ත! (VIDEO)
පුවත්
ASK
-
August 18, 2022
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ නෙරපා දැමුවා සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයටද දින නියම කිරීම අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයෙන් ආරම්භ වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.
1
...
3
4
5
...
9
Page 4 of 9
Popular
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි…
Rashika Sandamali
-
October 6, 2026
සලේ රෝහලෙන් නැවත CID වෙත!
පුවත්
October 6, 2026
0
කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...
මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ
විදෙස්
October 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...
ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!
පුවත්
October 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...
සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!
පුවත්
October 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.