පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
තරු පංතියේ හෝටල්වලත් දර ලිප් දැල්වෙයි
පුවත්
ashika brahmana
-
January 6, 2022
ගෑස් හිගය හේතුවෙන් මේ වනවිට සාමාන්‍ය ජනතාව, සාමාන්‍ය ව්‍යාපාරිකයන් පමණක් නොව සුපිරි පන්තියේ හෝටල් ද අර්බුදයට ගොස් තිබෙනවා. ඒ හෝටල්වල භාවිතය සඳහා ප්‍රමාණවත් ගෑස් තොග සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.
සාගත කතාව ගෝනිබිල්ලෙක්. සිංගප්පූරුවේ හාල් නිෂ්පාදනය නොකළාට මිනිස්සු බඩගින්නේ ඉන්නවාද ? – මහින්දානන්ද
විශේෂ පුවත්
RN
-
January 6, 2022
ආහාර හිඟයක් ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බවත් සිංගප්පූරුව, ඩුබායි වැනි රටවල එක සහල් ඇටයක්වත් නිෂ්පාදනය නොකළ ද එම රටවල ජනතාවට බඩගින්නේ සිටින්නට සිදුව නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
සජබ රජයක් යටතේ පුරුදු විදිහටම පොහොර දෙනවා – සජිත්ගෙන් ගොවීන්ට පොරොන්දුවක් (VIDEO)
විශේෂ පුවත්
RN
-
January 6, 2022
මේ ආණ්ඩුවේ අමනෝඥ, උද්දච්ඡ ක්‍රියා පිළිවෙත හේතුකොට ගෙන අද වන විට රටේ ගොවිජනතාව අසල ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින බවත්, සහමුලින්ම පාහේ කෘෂිකර්මාන්තය විනාශ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආර්ථිකය විනාශ කළේත් හොරකම සාමාන්‍යකරණය කළේත් සිරිසේනයි – පතිරණගෙන් ප්‍රතිප්‍රහාර
කටකතා
RN
-
January 6, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන ආකාරයක් දක්නට ලැබිණි.
වැලිකඩ ඝාතනය : රංගජීවට සහ ළමාහේවාට එරෙහි නඩුවේ තීන්දුව අද
පුවත්
RN
-
January 6, 2022
2021 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමක් අතරතුර රැඳවියන් 8 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරීවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
1
...
9,507
9,508
9,509
...
9,563
Page 9,508 of 9,563
Popular
රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !
RN
-
September 30, 2026
රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!
පුවත්
September 30, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...
උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!
පුවත්
September 30, 2026
0
කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.
සංවර්ධන පුවත්
September 30, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...
ඉරාන යුද්ධය “ඉක්මනින්ම” අවසන් වන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්: නමුත් කිසිදු නිශ්චිත විස්තරයක් නෑ?
විදෙස්
September 30, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මැදපෙරදිග කලාපය පුරා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.