Tag: Lanka News Web

Browse our exclusive articles!

පරිසර ඇමතිගේ බලපෑමෙන් මහවැලි ගඟ හැරීමට අවසර

මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර් විසි හතක භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දී තිබේ.

දැන දැනම රටේ කෘෂිකර්මාන්තය විනාශ කළේ ජනාධිපතිවරයා! (VIDEO)

රටේ කෘෂිකර්මය විනාශ කිරීමේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය භාරගත යුතු අතර සිදු වූ පාඩුව වෙනුවෙන් සියලුම ගොවි ජනතාවට වන්දි හිමිවිය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

පළාත් සභා මැතිවරණය තියන්න නං අලුත් පනතක් සම්මත කළ යුතුයි – දිනේෂ් ගුණවර්ධන

නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව, මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසනවා.

රංජන් වෙනුවෙන් සජබෙන් අලුත් අරගලයක්!(VIDEO)

දූෂණයට, මර්දනයට, අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේ දී යළි ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි කකුල් දෙපැත්තට තියාගෙන නැහැ. මොකද වෙන්නේ කියල ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි – දුමින්ද (VIDEO)

ලැජ්ජාව පසෙක තබා මේ වසරේදීවත් ආණ්ඩුව නිවැරදි තීන්දු ගත යුතුව ඇතැයි සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

Popular

ගින්නෙන් උපන් සීතල හැදූ ජයලත් පීරිස් මහින්දගේ චරිතාපදානය ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න සැරසෙයි ?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ලක්මව රනින් සැරසූ රුමෙෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ්...

ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : "ආහාර හානිය සහ...

Subscribe

spot_imgspot_img