Tag: SJB

Browse our exclusive articles!

ඩීල් දේශපාලනය තුළ කිසිදාක දූෂණය මර්දනය කරන්න බෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

ඩීල් දේශපාලනය තුළ දූෂණය මර්ධනය කිරීම අපහසු බවත් එය මර්ධනය කළ හැක්කේ ඩීල් දේශපාලනයෙන් තොරව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කින්නියා පාලම් පාරු අනතුරින් විපතට පත් පවුල්වලට සජිත්ගෙන් මූල්‍ය ආධාර (VIDEO)

කින්නියා කුරින්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සහ අනතුරට ලක්වූ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබා දීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සිදුවිය.

පාන් ගෙඩියක් ගේන්නත් කරත්තයක් පුරවලා මුදල් අරන් යන්න වෙන කාලෙ වැඩි ඈතක නෙවෙයි – කාවින්ද ජයවර්ධන

බියගම තිබෙන මුදල් නෝට්ටු මුද්‍රණය කරන මැෂින් එක රටේ ප්‍රශ්නවලට තිබෙන එකම විසඳුම සේ සලකා වත්මන ආණ්ඩුව තීන්දු තීරණ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට කොරෝනා …

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

තරුණ පරපුර පෝලිමේ රටහැර යනවා, ආණ්ඩුවට වගේවගක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර යන බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව රටට උරුමකොට ඇත්තේ පෝලිම් යුගයක් පමණක් බවයි සදහන් කළේ.

Popular

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...

අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...

Subscribe

spot_imgspot_img