පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
sl sports
Search
Browse our exclusive articles!
අලුත් පාරකින් බර්මින්ග්හැම් යන “ශ්රී ලංකා රගර්”
ක්රීඩා
Radhika
-
July 6, 2022
මෙවර පොදු රාජ්ය මණ්ඩලීය සත් සාමාජික රගර් තරග වෙනුවෙන් සූදානම් වෙන ශ්රී ලංකා රගර් කණ්ඩායම ඒ සඳහා අලුත් අත්හදා බැලිම් කරමින් සිටිනවා.එහිදී ඔවුන් විශාල ඉඩක් දෙන්නෙ වික්රමාන්විත ක්රියාවන් සඳහායි.
යුපුන්ගෙ START එක මුල මතක තියෙන දරුවෙක් – සුබද්රා අරුමතන්ත්රී / හැමදේම සැළසුමකට කරපු කෙනෙක් – නාලක ප්රසන්න
ක්රීඩා
Radhika
-
July 6, 2022
“ස්කෝලෙදි එකොළහෙන් පහළ තමයි ක්රීඩාව ආරම්භ කරන වයස.මම පන්නල ඉද්දි එහෙම දක්ෂ ළමයි තෝරන්න පහේ පංතියෙ දරුවො පිට්ටනියට ගත්තම එතැන හොඳට කැපිල පේන උස ළමෙක් හිටියා.ළමයි දුවන්න පේළි ගස්සලා දුවන්න කිව්වම මේ ළමයි දිව්වෙ නැහැ.අනිත් අය මීටර් 5 ක් විතර ගියාම තමයි මෙයා දුවන්නෙ.ඒ මම කෑ ගහලා දුවන්න පුතේ කිව්වම.හැබැයි පළවෙනියට ඉවර කරේ.”
ශ්රී ලංකා ස්වාටි කික් බොක්සිං කණ්ඩායමට රන් පදක්කම් නවයක්
ක්රීඩා
Radhika
-
July 5, 2022
තෙවන වරටත් පැවත් වූ ශ්රී ලංකා - පකිස්තාන ස්වාටි කික් බොක්සිං තුරගාවලිය ජූලි 4 වන දින ලාහෝර් නගරයේදී පැවත් විය
නිපොන් සූරතාවය සූරතාවය මහනුවරට පළඟ සූරතාවය නාවිකයන්ට
SPORT
Radhika
-
July 4, 2022
නිපොන් පේන්ට් අනුග්රහයෙන් පැවති ජාතික රගර් ලිග් සූරතාවයේ අවසාන වටයේ තරග කිහිපයක් රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බූදය හමුවේ නවතා දැමුණ ද,ඒ දක්වා අවසන් කර තිබූ තරඟ අනුව සූරතාවය මහනුවර ක්රීඩා සමාජයට පිරිනැමීමට තීරණය විය.
අද පස්වරු 6.45 ට යුපුන් ස්විට්සර්ලන්ත තරග බිමට
SPORT
Radhika
-
July 3, 2022
ශ්රී ලංකා කෙටි දුර ධාවන සූර යුපුන් අබේකෝන් අද (ජූලි 03) ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 6.45 ට ස්විට්සර්ලන්තයේ Chaux-de-Fonds හී දී පැවත්වෙන රෙසිස්ප්රින්ට් මලල ක්රීඩා සූරතාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.ජාත්යන්තර මලල ක්රීඩා සංගමයේ ඩී කාණ්ඩයට අයත් තරගාවලියක් ලෙස හැඳින්වුව ද,මේ සඳහා මේ මොහොතේ දක්ෂ තරගකරුවන් විශාල පිරිසක් තරග වදිනු ඇතැයි අපේක්ෂා තරන අතර එම ක්රීඩකයින් අතර ඔලිම්පික් රන් පදක්කම්ලාභි මාර්ෂල් ජාකොබ්ස් ද වෙනවා.
1
2
3
Page 2 of 3
Popular
Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්යයේ ශ්රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන
Radhika
-
October 19, 2026
ශ්රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..
පුවත්
October 19, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...
බ්රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්
විදෙස්
October 19, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්රසීලයේ ඇමසන්...
ප්රංශයට ඇඳිරිනීතිය පනවයි
විදෙස්
October 19, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්රංශය පුරා...
අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න
පුවත්
October 19, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.