පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
sl sports
Search
Browse our exclusive articles!
ඔරිගන්වලට පෙර යුපුන්ට ස්විඩන් හමුවේදී සිව්වන තැන
SPORT
Radhika
-
July 1, 2022
මෙවර ඔරිගන් හී පැවත්වෙන ලෝක මලල ක්රීඩා සුරතාවලියක මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලද පළමු දකුණු ආසියාතිකයා ලෙස සුදුසුකම් ලබා තිබෙන, ශ්රී ලංකාවේ යුපුන් අබේකෝන් ඩයමන්ඩ් ලීග් තරග සටහන යටතේ ඊයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හී පැවති තරගයේදී සිව්වැනි තැන දිනා ගත්තා.ඒ තත්පර 10.21 ක තරග නිම කිරීමේ කාලයක් වාර්තා කරමින්.
ලෝක මලල ක්රීඩා සූරතාවලියට ශ්රී ලංකාවෙන් තිදෙනෙක්
SPORT
Radhika
-
June 30, 2022
ඇමෙරිකාවේ ඔරිගන් හී දී ජූලි 15 සිට ජූලි 24 දක්වා පැවත්වෙන ජාත්යන්තර මලල ක්රීඩා සූරතාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන්,නිලානි රත්නායක සහ ගයන්තිකා අබේරත්න සුදුසුකම් ලබා ඇත.පිළිවෙලින් පිරිමි මීටර් 100,කාන්තා මීටර් 3000 බාධක දිවීම සහ කාන්තා මීටර් 800 ඉසව් නියෝජනය කරන යුපුන්,නිලානි සහ ගයන්තිකා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ලෝක ශ්රේණිගත කිරීම්වලට අනුවය
ශ්රී ලංකා පකිස්තාන් ගැටුම් ජූලි 4 දා ලාහෝර් හී දී ඇවිලේ
SPORT
Radhika
-
June 27, 2022
ඉකුත් වසරේත් ශ්රී ලංකාවේ සවාටි කික් බොක්සිං ක්රීඩාවට වැඩි අවධානයක් හිමි වුණේ ශ්රී ලංකා - පකිස්තාන් ජාත්යන්තර සවාටි කික් බොක්සිං තරගාවලිය නිසයි
රගර් තැබූ අලුත් ට්රයි එක
SPORT
Radhika
-
June 27, 2022
නිර්භිතත්වය,දුෂ්කර බව අනන්යතාවය වූ වික්රමාන්විත අමුතු ක්රීඩා රටාවන් හඳුන්වන්නේ ADVENTURE GAME හෝ ADVENTURE SPORTS හැටියට ය
ඇරොන් ෆින්ච් කි කතාව හරි යයි
SPORT
Radhika
-
June 20, 2022
ඕස්ට්රේලියා කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය ගැන විමසද්දි ශ්රී ලංකාව තර්ජනයක් විය හැකි කන්ඩායමක් බව පවසන ඇරොන් ෆින්ච් විශේෂයෙන් කුසල් මෙණ්ඩිස් ගැන සඳහන් කරමින් කියා සිටියේ ඔහු වැනි පිතිකරුවෙක් ඕනෑම මොහොතක ඕනෑම කණ්ඩායමකට තර්ජනයක් විය හැකි බවය
1
2
3
Page 3 of 3
Popular
Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්යයේ ශ්රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන
Radhika
-
October 19, 2026
ශ්රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..
පුවත්
October 19, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...
බ්රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්
විදෙස්
October 19, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්රසීලයේ ඇමසන්...
ප්රංශයට ඇඳිරිනීතිය පනවයි
විදෙස්
October 19, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්රංශය පුරා...
අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න
පුවත්
October 19, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.