Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

මන්ත්‍රී චම්පික සහ GMOA අතර විශේෂ හමුවක්!

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පස්වරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

ජනගහනයෙන් මිලියන 12.3ක් අවදානම් ආර්ථික කලාපයේ!

ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව අද (04) පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

තක්කඩි රැලක් මුල් පුටුවල ඉන්නකම් කිසිවකට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ!

මේ වනවිට පවතින රාජ්‍ය තුළ තවත් රජයක් නිර්මාණය වී ඇති බවත් පාස්කු ප්‍රහාරයට, අපැහැදිලි සිදුවීම් වලට, ඝාතන, අතුරුදහන් වීම්, යටපත් කරන ලද නඩු වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීම සඳහා 2024 මැතිවරණයේදී ජනතාවගේ රාජ්‍යක් නිර්මාණය කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

සමාගම් දෙකක් සුරා බද්දට බිලියන ගණනින් පොලු තියලා!

සුරාබදු ප්‍රමාද වූ ගෙවීම් සඳහා අදාළ ආයතන 7 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවත් පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

දේශපාලන කොමිසමකින් වෙන්නේ මර්දනයක් මිස නියාමනයක් නෙවෙයි – චම්පික

ජනාධිපති විසින් පත් කරන ලද දේශපාලනික කොමිසමකට සමාජ මාධ්‍ය හා පොදුවේ අන්තර්ජාලය භාවිත කොට සිදු කරගෙන යන සමාජීය ප්‍රචාරණයන් නියාමනය කිරීමේ බලය ලබා දීමෙන් සිදුවන්නේ ආණ්ඩුවකට පක්ෂ විපක්ෂ මතවාදය අනුව මර්දනය කිරීමක් පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Popular

කොළඹ වරායේ මත්ද්‍රව්‍ය වැටලීමේ ජයග්‍රහණය පිටුපස සැඟවුණු තවත් කථාවක් එළියට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : තොරතුර ලැබී දින...

ළමා ආරක්ෂාව සඳහා නව ආරක්ෂක පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : රට තුළ දරුවන්ගේ...

ජනාධිපතිවරයාගේ ලෝක ළමා දින පණිවිඩය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අදට (01) යෙදී තිබෙන ලෝක ළමා දිනය...

සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (30) රාත්‍රියේදී...

Subscribe

spot_imgspot_img