Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
බැසිල් රාජපක්ෂ
Search
Browse our exclusive articles!
තෙල් මිල අනිවාර්යයෙන් ඉහළ යනවා – තිස්ස (VIDEO)
පුවත්
ASK
-
February 19, 2022
තෙල් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි අතර එය අනිවාර්යයෙන්ම සිදුවන බවත් IOC සමාගමට තෙල් මිල වැඩි කිරීමට රජය ඉඩ දී තිබෙන්නේ එම අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
බැසිල්ට ඉංග්‍රීසි උගන්නන්න ආපු අයට වුණේ තමන් ඉංග්‍රීසි නොදන්නා බව පිළිගන්නයි – පතිරණ
පුවත්
RN
-
February 19, 2022
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩේලිමිරර් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් හාස්‍යයට ලක් කරමින් ඒ මහතාට ඉංග්‍රීසි ඉගැන්වීමට පැමිණි පිරිසට අවසානයේ සිදුවුණේ බැසිල් රාජපක්ෂ මහතා නොව තම තමන් ඉංග්‍රීසි නොදන්නා බවට ස්වයං අවබෝධයකට පැමිණීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
බැසිල්ගේ ඉංග්‍රීසි තමා ලංකාවට ගැලපෙනම second language strategy එක – පතිරණ
පුවත්
RN
-
February 18, 2022
ශ්‍රී ලංකාවට ගැලපෙනම දෙවැනි භාෂා උපායමාර්ගය වන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාවිතා කරන ඉංග්‍රීසි ක්‍රමය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
EPF ප්‍රශ්නය යහපාලන පටළැවිල්ලක් – අධිභාර බද්ද ගැන බැසිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 15, 2022
2022 අයවැය මගින් යෝජනා කර ඇති අධිභාර බද්ද කිසිසේත්ම සේවක අර්ථසාධක අරමුදලෙන් හෝ එවන් වෙනත් අරමුදලකින් අයකිරීමට තමන් යෝජනා කර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
බැසිල් මහත්තයාගේ මොළ හතේ වැඩ මේ වසර අවසන් වෙද්දී බලාගන්න පුළුවන් – කුට්ටිආරච්චි (VIDEO)
පුවත්
ashika brahmana
-
February 14, 2022
බැසිල් රාජපක්ෂ මහතාට මොළ හතක කතාව කිව්වේ උපමා උපමේය භාවිතාව අනුව වන අතර ඒ අනුව හත්දෙනෙකු විසින් කරන වැඩ ඔහුට තනිව කළ හැකි බවත් ඒ ගැන මේ වසර අවසන් වන විට බලාගත හැකි වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.
1
...
36
37
38
...
44
Page 37 of 44
Popular
ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!
Rashika Sandamali
-
January 1, 2026
ගෙවුණු වසරේ මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කර ගමු – අග්‍රාමාත්‍ය හරිනි
පුවත්
January 1, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : 2026 නව වසරට...
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
විශේෂාංග
January 1, 2026
0
ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...
ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?
විශේෂාංග
January 1, 2026
0
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...
චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!
විදෙස්
January 1, 2026
0
කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.