Tag: මැතිවරණ

Browse our exclusive articles!

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් කරන්න ඕන දේ මෙන්න!

කල් තබා ඇති පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය යන දෙකෙන් එකක්, සැප්තැම්බර් මාසයේ පහළොස්වනදාට පෙර පැවැත්විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස්, මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ.

මුජිබර් මන්ත්‍රී ධූරය ඉල්ලයි!

රජය මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව සමගි ජන බලවේයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

කැටගොඩගේ යෝජනාවට එරෙහිව පැෆරල් ශ්‍රේෂ්ඨාධිකරණයට!

පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (10) පැෆරල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතයි.

ජන්දය එන්නේ දෙසැම්බර් – මහින්දගේ අනාවැකිය (VIDEO)

දෙසැම්බරයේදී මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

යළි නැගිටින්න මහින්ද ජනාධිපතිතුමාගේ අත්දැකීම් වැදගත් – නාමල් (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක රැස්වීමක් ඊයේ (21) රාත්‍රියේ හිටපු ජාන්ධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.

Popular

චීනයේ මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: චීනය ඉරානය සහ...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 03) දිනයේදී දකුණු සහ...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...

Subscribe

spot_imgspot_img