පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
ඇල්ල සහ ඌව පරණගම ප්රාදේශීය සභාවල මන්ත්රීවරුන් රැසක් සමඟියට එක්වෙයි!
පුවත්
ASK
-
June 21, 2024
බදුල්ල දිස්ත්රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්රාදේශීය සභා බල ප්රදේශයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබේ.
IMF නැතිව රට පුළුවන් කියන කියන මෝඩ නායකයොත් අපේ රටේ ඉන්නවා – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
June 14, 2024
මේ දිනවල සමහර දේශපාලන පක්ෂ IMF එක නැතිව වැඩ කරන බව පවසන බවත් එම මෝඩ කතාවට නොරැවටෙන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසුවේය.
එක එක කුමන්ත්රණවලින් සජිත්ව නැති කරන්න බැහැ – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
June 8, 2024
රාජ්ය නාලිකා උපයෝගි කර ගෙන කුමන්ත්රණ කර සජිත් ප්රේමදාස නැති කරන්න කාටවත් නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
(VIDEO):ස්වාභාවධර්මයත් ආරක්ෂා වන තිරසර සංවර්ධන රටාවක් සඳහා යොමුවන්න – ලෝක පරිසරය දිනයදා විපක්ෂ නායකගේ ඉල්ලීම!
දේශපාලන පුවත්
ASK
-
June 5, 2024
ස්වාභාවධර්මයත් ආරක්ෂා වන තිරසර සංවර්ධන රටාවක් සඳහා යොමු විය යුතු බව අදට (05) යෙදී තිබෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
රාජතාන්ත්රික මෙහෙයුමක් සඳහා විපක්ෂයේ පිරිසක් මියන්මාරයට!
පුවත්
Rashika Sandamali
-
May 27, 2024
සටහන – රෂිකා හෙන්නායක මැයි 27, කොළඹ (LNW):ත්රෛනිකායික මහනාහිමිවරුන්ගේ සහ විපක්ෂ නායකතුමන්ගේ සංදේශයන්ද රැගෙන , විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වසන්ත යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ සුජිත්...
1
...
13
14
15
...
55
Page 14 of 55
Popular
ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?
Rashika Sandamali
-
October 21, 2026
ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??
කටකතා
October 21, 2026
0
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...
ප්රේමලාල් ජයසේකරට වරෙන්තු
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රේෂ්ඨාධිකරණය විසින් හිටපු...
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
තීරු ලිපි
October 21, 2026
0
මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.