පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
(VIDEO):නලින්ද කොහොමද තනියම දින තීරණය කරන්නේ. අපේ නායකතුමාට වැඩ!
දේශපාලන පුවත්
ASK
-
April 23, 2024
සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා ජාතික ජන බලවේගය පාර්ශවයෙන් දින ලබා දී ඇති නමුත් එය ඒකපාර්ශ්විකව තීරණය කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා අද (23) මාධ්ය වෙත ප්රකාශ කළේය.
(VIDEO):අපිව දැක්කම ඇමතිලා වගේ දිලිසිලා පේනවා නේද? සමඟියේ ජයග්රහණය ගැන මනෝ කැට තියලම කියයි
දේශපාලන පුවත්
ASK
-
April 23, 2024
සමඟි ජන බලවේගයේ ජයග්රහණය අනිවාර්ය බවත් ඒ ආණ්ඩුවේ තමන්ද කැබ්නට් ඇමතිවරයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
(VIDEO):ජනාධිපතිවරණය වෙනස් කරන්න බැහැ. හැබැයි රනිල්වික්රමසිංහ B ප්ලෑන් එකට යන්න පුළුවන් – නලින් බණ්ඩාර
දේශපාලන පුවත්
ASK
-
April 19, 2024
ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දින වකවානු වෙනස් කළ නොහැකි වුවද ඒ මැදට මහ මැතිවරණයක් ගෙන ඒමේ ඉඩ තවදුරටත් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසයි.
(VIDEO):මගේ ගෙදරක් වගේ තමයි මේ රටේ ගොඩක් සම්පත්.කිසිම ප්රතිලාභයක් නැහැ- මොකක්ද මේ ඉරාන්ගේ අමුතු කතාව?
දේශපාලන පුවත්
ASK
-
April 18, 2024
මේ රටේ බොහෝ සම්පත් තමන්ගේ වසා දමා ඇති එක් නිවසක් මෙන් යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා පවසයි.
(VIDEO):NPP කියල එකක් නැහැ.JVP ම තමයි.වැරදි වහගන්න තමයි NPP හැදුවේ – SJB හර්ෂණ
දේශපාලන පුවත්
ASK
-
April 17, 2024
ජාතික ජන බලවේගය කියා දෙයක් නොමැති අතර එය ජනතා විමුක්ති පෙරමුණම බවත් ඔවුන් ජාතික ජන බලවේගය ගොඩනගා ගෙන ඇත්තේ ඉතිහාසයේ වැරදි වහ ගැනීමට බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
1
...
36
37
38
...
70
Page 37 of 70
Popular
පාස්කු ප්රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි
RN
-
October 22, 2026
මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්රාත් නියම කරයි !
දේශපාලන පුවත්
October 22, 2026
0
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
විශේෂාංග
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.