Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සාගර කාරියවසම්
Search
Browse our exclusive articles!
රනිල්ගේ මාතර රැලියේදීත් ගැටුම කරළියට. නිවේදකයාව සාගර බස්සලා, ප්‍රසන්න යළි නග්ගලා !
පුවත්
RN
-
June 30, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ රැලියක් "එක්ව ජයගමු" කියන තේමාවෙන් මේ වෙද්දී මාතර කොටුව ක්‍රීඩාංගනයේ පැවැත්වෙමින් තියෙනවා. අද (30) පස්වරු 02.00 ට ආරම්භ වුණු...
රනිල්ට සජබෙන් 20ක් ගේන්න කිව්වෙ නෑ. පොහොට්ටුවේ අපි අපේ අපේක්ෂකයාව දිනවනවා – පොහොට්ටු මහලේකම්
දේශපාලන පුවත්
RN
-
June 5, 2024
සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු ආණ්ඩුවට ගෙන එන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි පැනවීමක්...
(VIDEO):රනිල් එක්ක එකඟතාව තියෙන්නේ ගෝඨාභයගේ ඉතිරි ධූර කාලය සඳහා පමණයි – පොහොට්ටු ලේකම්
දේශපාලන පුවත්
ASK
-
May 27, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා පමණක් වන එකඟතාවක් පමණක් වන අතර ඉන් ඉදිරියට ඉදිරිපත් කරන්නේ රටට සුදුසුම නායකයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.
(VIDEO):නීතිය අනුව ජනාධිපතිවරණය ඉස්සර වුණත් ඊට කලින් පාර්ලිමේන්තු ජන්දේ එනවා නම් හොඳයි – අතනොහරින පොහොට්ටුවේ අපේක්ෂාව
දේශපාලන පුවත්
ASK
-
May 20, 2024
නීත්‍යානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින වකවානු නිශ්චිතව පවතින අතර පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් සම්පූර්ණ වීමෙන් අනතුරුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන නමුත් එම තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා වන අතර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබෙන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.
තමන්ගේ නොහැකියාව වහගන්න මැයි රැළි පාරට ගෙනල්ලා, බොරු ෂෝ පෙන්නලා මිනිස්සු රවට්ටන්න එපා – සාගර
දේශපාලන පුවත්
Rashika Sandamali
-
April 29, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 29, කොළඹ (LNW): https://youtu.be/FYJ_zw_8b4U ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට, පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සහභාගි වූ...
1
...
6
7
8
...
17
Page 7 of 17
Popular
කෘත්‍රිම බුද්ධිය සමඟ එක්කාසු වෙන්නට යන තාක්ෂණික දැවැන්තයා – Amazon
Radhika
-
October 29, 2025
කාණ්ඩ තුනකින් අවසන් 16 අතරට පැමිණි යොවුන් බැඩිමින්ටන් තරු අතරින් කෙනත්ගෙන් හොඳ සටනක්
ක්‍රීඩා
October 29, 2025
0
නිශ්මං රණසිංහ ඔක්තෝබර් 29, කොළඹ LNW: බබහරේනයේ පැවත්වෙන ආසියානු යොවුන්...
සීනි බිම වැටුණම කුඹින්ට ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නෑනේ. ඒ වගේ තමයි 21 සජබෙත් එයි!
දේශපාලන පුවත්
October 29, 2025
0
කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ විසින් එකාබද්ධව සංවිධානය කරනු ලබන...
ක්‍රීඩාවට සංවේදී ද?
ක්‍රීඩා
October 29, 2025
0
නිශ්මං රණසිංහ ඔක්තෝබර් 29, කොළඹ LNW: තවමත් දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ...
පොදු දේපල අවභාවිතය: නඩුවට පෙනී සිටින්න රනිල් උසාවි එයි!
දේශපාලන පුවත්
October 29, 2025
0
කොළඹ LNW:පොදු දේපල අවභාවිතා කිරීමට අදාළව හිටපු ජනාධිපති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.