*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

මට උණ හොඳයි, අල්ලස් නඩුවට ඉදිරියේ දී පෙනී සිටිනවා – විමල්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 03, කොළඹ (LNW): තමාට එරෙහි අල්ලස් නඩුවට ඉදිරියේ දී පෙනී සිටින බව ‍විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටී.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ, ඔහුට එරෙහි ව කොළඹ මහාධිකරණයේ පවතින නඩු විභාගය සඳහා අසනීප තත්ත්වයක් බව සඳහන් කරමින් වරින් වර පෙනී නොසිටීම හේතුවෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බවටයි.

වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ, පසුගිය සිකුරාදා පැවති නඩු විභාගයට ද විත්තිකාර මන්ත්‍රිවරයා උණ, වමනය හා පාචනය ආදී රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවයි.

තමා මේ වන විට සුවෙන් පසු වන බව, පාදුක්ක ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේය .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan