*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ගම්පොළ ප්‍රදේශයේ භූ කම්පනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගම්පොළ ප්‍රදේශයේ ඊයේ(05) රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබී ඇති අතර එහි අගය රික්ටර් මාපක 2ක් පමණ වන බවයි පැවසේ.

පුපුරැස්ස සහ දෙල්තොට යන ප්‍රදේශවලට එම තත්ත්වය දැනී ඇති බවද සඳහන් වේ.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan