ජනසභා ඩිජිටල් පද්ධතිය භූගෝලීය තොරතුරු වලින් සන්නද්ධ වේ

යෝජිත ජනසභා ක්‍රමය තුළින් නිර්මානය කිරීමට නියමිත ඩිජිටල් පද්ධතිය සඳහා අවශ්‍ය වන භූගෝලීය තොරතුරු ලබා ගැනීමට සහ ජනසභා ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

ඒ සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් එස්.සිවනන්දරාජා මහතා, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් මහතා, ජාතික ජනසභා ලේකම් කාර්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක වරුණ ෆොන්සේකා මහතා සහ ව්‍යාපෘති උපදේශක රෂී චන්ද්‍රනාත් මහතා ඇතුළු ආයතන දෙකෙහි ම නිලධාරීන් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...