*
Friday, May 17, 2024
spot_img

Latest Posts

රාහුල් ගාන්ධිට එළැඹෙන මැතිවරණය අහිමිවේ

මෙම අධිකරණ තීන්දුවත් සමඟ රාහුල් ගාන්ධිට ලබන වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයට තරඟ කරමින් නැවත පාර්ලිමේන්තුව පැමිණිමේ අවස්ථාව නොලැබෙනු ඇත.

ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි 2019 දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිට සහ මෝදි යන වාසගම සහිත පුද්ගලයින්ට අපහාස කිරීමක් ලෙස සැලකීමෙන් පසුව, පාලක භාරතීය ජනතා පක්ෂයෙන් (BJP) ප්‍රාන්ත මන්ත්‍රී පූර්ණේෂ් මෝඩි විසින් ගෙන එන ලද අපහාස නඩුවකට වරදකරු කිරීම අත්හිටුවන ලෙස කරන ලද ඉල්ලීම බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මහාධිකරණයක් විසින් ප්‍රතික්ෂප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මෙම අධිකරණ තීන්දුවත් සමඟ රාහුල් ගාන්ධිට ලබන වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයට තරඟ කරමින් නැවත පාර්ලිමේන්තුව පැමිණිමේ අවස්ථාව නොලැබෙනු ඇත.

මෙහිදී ගුජරාට් මහාධිකරණයේ විනිසුරු හේමන්ත් ප්‍රච්චක් සිය නියෝගයෙන් කියා තිබුණේ, නඩුවේ කරුණු සහ තත්වයන්ට අනුව අයදුම්කරුගේ වරදකරු බවට පත් කිරීම නතර කිරීමට සාධාරණ පදනමක් නොමැති බවයි.

සශිකලා මධුෂාණී_ (Outbound today )

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan