ජනපතිගෙන් ධම්මිකට තවත් ආයතන තුනක් …

ධම්මික පෙරේරා මහතා යටතේ ඇති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය තවත් පුළුල් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව,

රක්නා ආරක්ෂණ ලංකා සමාගම
සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්
හොටෙල් ඩිවලොපර්ස් ලංකා පෞද්ගලික සමාගම

යන ආයතනත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පවරා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...