*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

තවත් අන්තරේ ශිෂ්‍ය ක්‍රියාකරුවකු පැහැර ගනී!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකරුවකු සහ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වන මංගල මද්දුමගේ අද (08) දින කොළඹ මහජන පුස්තකාලය අසලදී නාඳුනන පිරිසක් විසින් පැහැර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පිරිස විසින් එම ශිෂ්‍ය ක්‍රියාකරුවා ත්‍රීරෝද රථයකින් පැහැර ගෙන ගොස් ඇති බවට වාර්තා වන අතර, ඔහු මේ වන විට සිටින්නේ කොහේද යන්න පිළිබඳ තොරතුරක් නොමැත.

MIAP

Update: මීට සුළු මොහොතකට පෙර සමාජ ක්‍රියාකාරී තරිඳු උඩුවරගෙදර විසින් තැබූ සමාජ මාධ්‍ය සටහනක දැක්වෙන්නේ, කොළඹ දකුණ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් මංගල මද්දුමගේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලීසිය පිළිගත් බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan