*
Monday, May 6, 2024
spot_img

Latest Posts

කාල සටහනක් අනුව ජලය බෙදා හැරේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සැලසුම් අධ්‍යක්ෂ අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, වියලි කාලගුණය හේතුවෙන් ප්‍රමාණවත් ජලය නොමැති වීමෙන් ජල සම්පාදන මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය ජල සම්පාදන මධ්‍යස්ථාන මගින් නිෂ්චිත කාල සටහනක් අනුව ජලය පාරිභෝගිකයින්ට බෙදා හරින බවයි.

ඒ අනුව , තංගල්ල ප්‍රාදේශීය ජල මධ්‍යස්ථානයෙන් ජලය බෙදා හැරීම මේ වනවිට කාල සටහන් අනුව සිදු කරන බවත්,  ඇතැම් ප්‍රදේශවලට ජල බවුසර් යොදා ගෙන ජලය බෙදා හරින බව ද ඇය සඳහන් කළා ය.

තවද,  නිකවැරටිය, හෙට්ටිපොළ, මහනුවර පුස්සැල්ලාව, ගම්පොලවත්ත යන ප්‍රාදේශීය ජල මධ්‍යස්ථානවල ද ජලය බෙදා හැරීම කාලසටහන් අනුව සිදු වන බවද  අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan