*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ශ්‍රීලනිපය හදිසියේ ආසන සංවිධායකයින් කොළඹට කැඳවයි. පිරිසක් වර්ජනයේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අනුව, අද (10) පස්වරු 02.00 ට කොළඹ, ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ලෙස සියලුම දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල වැඩි කරගනිමින් සිදු කළ පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් රැස් කෙරෙන පළමු අවස්ථාව මෙය වේ.

කෙසේවෙතත් මෙම රැස්වීම වර්ජනය කිරීමට ද ශ්‍රීලනිප සංවිධායකවරුන් පිරිසක් තීරණය කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan