පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
දැනුම් කළමනාකරණයේ දේශපාලනය
පුවත්
ashika brahmana
-
January 11, 2022
පිරමිඩ් ක්රම ගැන මම මුලින්ම ඉගෙන ගත්තේ ඉතාම කුඩා වයසකදී. මේ දැනුම මට ලැබුණේ "ගණිත විනෝදය" ලෙස සිංහලට පරිවර්තනය කර තිබුණු යාකොව් පෙරල්මාන්ගේ පොතකින්. පසුව රාදුගා ප්රකාශකයෝ වුනු, ප්රගති ප්රකාශන මන්දිරය විසින් මුද්රණය කර අඩු මිලකට විකිණූ පොතක්.
ඉදිරි කන්නය සඳහා චීන පොහොර මෙට්රික් ටොන් අනූ දහසක් !
පුවත්
ashika brahmana
-
January 11, 2022
ඉදිරි කන්නයේ වගා කටයුතු සඳහා චීනයෙන් පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.
මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවතට
පුවත්
ashika brahmana
-
January 11, 2022
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ්ය කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබෙනවා.
බැසිල් සැරසෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් හාන්සි කරන්නද? (VIDEO)
පුවත්
ashika brahmana
-
January 11, 2022
මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් පරිපාලනය කරන ලද බදු වර්ග කිහිපයක් මුදල් අමාත්යාංශය යටතට ගැනීම රජය තීරණයක් ගෙන ඇති බව දේශීය ආදායම් සේවා සංගමයේ සමලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා අද (11) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අධ්යාපන කටයුතු සඳහා විදෙස්ගතවීමත් ඩොලර් අර්බුදයට එක හේතුවක් – අගමැති
පුවත්
ashika brahmana
-
January 11, 2022
උසස් අධ්යාපනය සඳහා විදේශගත වන සිසුන් හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක් රටින් පිටතට ගලායන බව අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය වැනි ජාත්යන්තර මට්ටමේ විශ්වවිද්යාල පිහිටුවීමට කටයුතු කළේ රටින් පිටතට ගලායන මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා බවත්, මේ වනවිට එම උත්සාහය යථාර්ථයක් බවට පත්ව ඇති බවත් රාජපක්ෂ මහතා පවසනවා.
1
...
74
75
76
...
114
Page 75 of 114
Breaking
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...