පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7304 POSTS
Exclusive articles:
වැඩවර්ජනයට දින 07යි. ජනතාවට සහන සලසන්න රජයට තාමත් වැඩපිළිවෙලක් නැහැ – GMOF (VIDEO)
පුවත්
ASK
-
February 13, 2022
පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයිගේ වැඩ වර්ජනයට මේ වන විට දින 07ක් ගත වී තිබෙන අතර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් ප්රමුඛ රජයට තවමත් නිසි වැඩපිළිවෙලක් නොමැති වීම ගැන කණගාටු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
රත්නප්‍රියගේ හෙද හෙදියන් වර්ජනයෙන් ඉවත් වෙයි!
පුවත්
ASK
-
February 12, 2022
සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් විසින් ආරම්භ කර තිබෙන අඛණ්ඩ වැඩ වර්ජනයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉවත් වී තිබේ.
ජනාධිපතිතුමනි රෝසමල මෙතන, මෙතන නටන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 12, 2022
මේ මොහොතේ පවතින ප්රශ්නය පොහොර වන අතර එදා සල්ගාදු පිටියට පැමිණි ජනතාව ඉල්ලා සිටියේද පොහොර වන හෙයින් එයට විසඳුම් දෙන ලෙස එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
සාකච්ජාව සාර්ථකයි.විදුලි කප්පාදුවකට යන්න වෙයිද? නැද්ද? – තීන්දුව ප්‍රකාශ කිරීම අඟහරුවාදාට
පුවත්
ASK
-
February 12, 2022
පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා විදුලි සමාගමේ සාමාන්‍යාධිකාරීවරු ඇතුළු නිලධාරීන් සමඟ මහජන උපයෝගිතා කොමිසම සාකච්ජාවක් පවත්වා තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට සංස්ථාවෙන් යළි යෝජනාවක්!
පුවත්
ASK
-
February 12, 2022
ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළි රජයට යෝජනා කර තිබේ. ඒ අනුව සංස්ථාව විසින් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත එම යෝජනාව සිදුකර ඇත.
1
...
1,439
1,440
1,441
...
1,461
Page 1,440 of 1,461
Breaking
බෙයිජිං මහජන කොංග්රස් මැතිවරණයට ජනාධිපති ෂී ඡන්දය ප්‍රකාශ කරයි!
ASK
-
November 7, 2026
එක්නැළිගොඩ නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නැයි නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් – අධිකරණය ගත් තීරණය මෙන්න!
පුවත්
November 7, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත්...
ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්!
සයිබර් පවුර
November 7, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා...
ට්‍රම්ප්ගෙන් යළි ප්‍රහාර එල්ල කිරීමේ අනතුරු ඇඟවීම් හමුවේ ඉරානය රුසියාව ඇතුළු රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් තීව්ර කරයි
විදෙස්
November 7, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඇමෙරිකා එක්සත් ජනපදය...
‘කයිවාරු මුතු’ට පැය 72ක රැඳවුම් නියෝගයක්!
පුවත්
November 7, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු...