පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7304 POSTS
Exclusive articles:
සමන් රත්නප්‍රියව වහාම අත්අඩංගුවට ගන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 12, 2022
කොළඹ දිසා අධිකරණයේ වරණ නියෝගයක් තිබියදී ඒ ගැන නොසලකා තවදුරටත් වැඩවර්ජනය කළ නොහැකි අතර වෘත්තීය සමිති වෙත නායකත්වය දෙන සමන් රත්නප්‍රියව අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියි.
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ කරන්න එපා – මුදල් ඇමතිගෙන් උපදෙස් (VIDEO)
පුවත්
ASK
-
February 12, 2022
එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
මාස තුනක් විදුලි කප්පාදුවකට යනවාද ? තීරණය අද
පුවත්
ASK
-
February 12, 2022
පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ජාවක් පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීති මඟට බහින්න වෘත්තීය සමිති සැරසෙයි!
පුවත්
ASK
-
February 12, 2022
මාස තුනක් තිස්සේ දැනුවත් කර තිබියදී අඛණ්ඩ වැඩ වර්ජනයක් වළක්වා නොගැනීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය අවධාරණය කරයි.
සෞඛ්‍ය සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා වෙයි – වැඩවර්ජනය හකුළයිද?
පුවත්
ASK
-
February 12, 2022
රෝහල් සේවා කටයුතු සහ විදුලිය සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ.
1
...
1,440
1,441
1,442
...
1,461
Page 1,441 of 1,461
Breaking
බෙයිජිං මහජන කොංග්රස් මැතිවරණයට ජනාධිපති ෂී ඡන්දය ප්‍රකාශ කරයි!
ASK
-
November 7, 2026
එක්නැළිගොඩ නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නැයි නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් – අධිකරණය ගත් තීරණය මෙන්න!
පුවත්
November 7, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත්...
ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්!
සයිබර් පවුර
November 7, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා...
ට්‍රම්ප්ගෙන් යළි ප්‍රහාර එල්ල කිරීමේ අනතුරු ඇඟවීම් හමුවේ ඉරානය රුසියාව ඇතුළු රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් තීව්ර කරයි
විදෙස්
November 7, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඇමෙරිකා එක්සත් ජනපදය...
‘කයිවාරු මුතු’ට පැය 72ක රැඳවුම් නියෝගයක්!
පුවත්
November 7, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු...