පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
විශේෂාංග
තීරු ලිපි
කටකතා
ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්
විශේෂාංග
කොළඹ සුනාමිය ….
කටකතා
නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි
ව්‍යාපාරික
නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට
මනුස්සකම කළු-සුදු නොවේ යැයි ලොවට කියා දුන් ඩෙස්මන්ඩ් ටුටූ
පුවත්
MIAP
-
December 27, 2021
‘සුදු ජාතිකයො දකුණු අප්‍රිකාවට එන විට ඔවුන් ළඟ බයිබලය තිබුණා.. අපි ළඟ ඉඩම් ටික තිබුණා. ඔවුන් අපට ඇස් වසාගෙන යාඥා කරන්නට කිව්වා. අපි ඇස් ඇර බලන විට අපි අත බයිබලය තිබුණා. ඔවුන් අත අපේ ඉඩම් ටික තිබුණා..’’
ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණනි, ඉතිහාසයේ ඔබට හිමි සිහසුනේ හිඳ, අනාගතයට එළිය දල්වමින් වැජඹෙන්න !
විශේෂාංග
RN
-
December 27, 2021
අගරදගුරු අති උතුම් ඩෙස්මන්ඩ් ටුටූ කියන්නේ ඉකුත් සියවසෙන් මේ සියවසට පැමිණි අය අතරින් මානව හිමිකම් පිළිබඳව සනාතන අරගලයක පතාක යෝධයෙක්..... කොටින්ම කටපුරා "අති උතුම්" කියන්න පුළුවන් කෙනෙක්....සියළුම ආගම් වල නායකයන්ට විහිදුණු සාමයේ හඬක් පතුරවපු ඉතාම ආදරණීය මිනිසෙක්....අද එතුමන්ගේ වියෝව සිදුවුණා... අති උතුම් ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු තුමන් විසින් සිදු කළ අතිමහත් සේවාව ඉදිරි දිනවලදි විවිධ මාධ්‍ය ඔස්සේ ඔබට දැකගන්න ලැබෙයි....මා දැන් මේ කියන්න යන්නෙ, එතුමන් සිදු කරන්නට මූලික වූ විශිෂ්ඨතම විද්‍යාත්මක සේවාව පිළිබඳවයි....
ගමේ කෝපි කඩේ
පුවත්
CN
-
December 27, 2021
ගී ඇසුර 18 මෙරට ගුවන් විදුලි සංගීතය යම් ප්‍රමිතිගත තලයකට රැගෙන එන්නට සුවිසල් මෙහෙවරක් වූයේ රිජ්වේ තිලකරත්න අවදියේ බවයි බොහෝ දෙනෙකුගේ පිළිගැනීම. ඔහු ශ්‍රී ලංකා...
වෙඩිල්ල 3 – කවි කෝලම: අයියෝ ආනන්ද අම්මෝ මහින්දා
පුවත්
CN
-
December 26, 2021
හක හක ගගා හිනාහෙන අපෙ නිරින්දා වර වර කියාලා තුරුලටම කැන්දා රන් කෙත මැද්දෑවෙ හිටවාපු හින්දා අයියෝ ආනන්ද අම්මෝ මහින්දා ඔබ ගැන හෙළන හැම සුසුමම සැනසුම් යගොවියොත් නැතුව...
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)
පුවත්
UN
-
December 25, 2021
සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.
1
...
735
736
737
...
740
Page 736 of 740
Popular
ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්
RN
-
November 7, 2026