Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
ප්රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි
විදෙස්
ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?
තීරු ලිපි
බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..
කටකතා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !
පාස්කු බෝම්බය මගේ ඇඟේ ගහන්න හදනවා. මටත් වෙලාවක් එයි, එදාට ඒ ගැන කියන්නම් – මෛත්‍රී (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 12, 2022
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව සිරගත කිරීමට ඇතැමුන්ට වුවමනා වී ඇති බවත් පාස්කු කොමිසම සම්බන්ධයෙන් තමන් සුදුසු අවස්ථාව පැමිණි විට කතා කරන බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනපති මෛත්‍රී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ?
කටකතා
RN
-
January 11, 2022
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.
ජොනීට අයත් සියලු ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස් වෙන්නැයි නියෝග
දේශපාලන පුවත්
UN
-
January 10, 2022
මහාමාර්ග අමාත්‍යංශය යටතේ පවති රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වන්නැයි දැනුම් දී තිබෙනවා.
සජබෙ එක්ක එකතු වෙන්න ඕන නෑ අපිට තනියම ආණ්ඩුවක් හදන්න පුලුවන් – මෛත්‍රී
දේශපාලන පුවත්
ashika brahmana
-
January 10, 2022
කිසිදු මැතිවරණයක් කල්දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මෛත්‍රීව බේරාගෙන ඉන්න එක තමයි ලොකුම වැරැද්ද. ළඟදීම ජනාධිපතිතුමා ක්‍රියාමාර්ග ගනීවි – දිළුම්
දේශපාලන පුවත්
RN
-
January 10, 2022
ආණ්ඩුව කරන ලොකුම වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බේරාගෙන සිටීම බවත් ඒ මහතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
1
...
1,533
1,534
1,535
...
1,546
Page 1,534 of 1,546
Popular
ප්රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි
Rashika Sandamali
-
January 11, 2026