දේශපාලන පුවත්

පොහොට්ටු ලේකම් කළ ප්‍රකාශය ගැන විමර්ශනයට අධිකරණයෙන් අවසර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන...

අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායකවරයා පෙනී සිටියි.

අගෝස්තු 06 , කොළඹ LNW : තාරුණ්‍යයේ සිහිනය වන්නේ විදේශගත වී හොද රැකියාවක් සිදුකරලා හොද ආදායමක් ලබාගෙන ඒ අදායම ඔවුන්ගේ පවුල්වලට ලබාදීලා හොඳ පවුල් ජිවිතයක්...

ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂ නායක අතර හමුවක්!

අගෝස්තු 06 , කොළඹ LNW : ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා කොළඹ සිදු කළ නිල සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හයකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු අමා­ත්‍ය­ව­රුන් වන විමල් වීර­වංශ, උදය ගම්ම­න්පිල, පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලිත් ජය­වීර, හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ලේක­ම්ව­ර­යකු...

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ...

Popular

spot_imgspot_img