පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ක්‍රීඩා
Sponsored Article
කාළගුණ
දේශපාලන පුවත්
විශේෂ පුවත්
පුවත්
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි…
පුවත්
සලේ රෝහලෙන් නැවත CID වෙත!
විදෙස්
මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ
පුවත්
ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!
2022 ට ඡන්ද 22 ක්
ක්‍රීඩා
CN
-
January 3, 2022
නව වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් ඒ ඒ ක්‍රීඩාවන්හී පරිපාලනය තීරණය කරන නිලවරණ 22 ක් පැවත්වීමට නියමිත බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග...
යොවුන් ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට
ක්‍රීඩා
UN
-
December 30, 2021
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය. ඒ, අවසන් පූර්ව තරගයේදී පකිස්තානු යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමිනි.
ආණ්ඩුවේ දේශපාලනයට අභියෝග කරන ඔලිම්පික් දේශපාලනය
ක්‍රීඩා
CN
-
December 30, 2021
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම ක්‍රීඩා ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වන්නේ නැත.ලෝකයේ පිළිගත් ඔලිම්පික් ක්‍රීඩා පමණක් ජාතික ඔලිම්පික් කමිටුවට අදාළය.ඔලිම්පික් කමිටුවට අදාළ වුව ද නැතුවා...
ජාතික ක්‍රීඩාවේ කොල්ලන් මධ්‍යම ආසියාව අල්ලයි
ක්‍රීඩා
CN
-
December 29, 2021
බංගලාදේශයේ පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සූරතාවලියේ පිරිමි අංශයේ සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ අවසන් තරගයේදී සත්කාරක බංගලාදේශයට එරෙහිව වට 3- 0 ජයග්‍රහණයකට...
ඔලිම්පික් කමිටුවේ බලය යළිත් සුරේෂ් සුබ්‍රමනියම්ට
ක්‍රීඩා
UN
-
December 28, 2021
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිළවරණය අද පැවැත්විණි. හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා යළිත් සභාපති තනතුරට පත්ව තිබෙනවා. ඒ අනුව 2026 වසර දක්වා ඔහු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.
1
...
957
958
959
Page 958 of 959
Popular
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි…
Rashika Sandamali
-
October 6, 2026