Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ කරන්න එපා – මුදල් ඇමතිගෙන් උපදෙස් (VIDEO)
පුවත්
ASK
-
February 12, 2022
එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
මාස තුනක් විදුලි කප්පාදුවකට යනවාද ? තීරණය අද
පුවත්
ASK
-
February 12, 2022
පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ජාවක් පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
සෞඛ්‍ය සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා වෙයි – වැඩවර්ජනය හකුළයිද?
පුවත්
ASK
-
February 12, 2022
රෝහල් සේවා කටයුතු සහ විදුලිය සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ.
ලංකාවේ තෙල් ගවේෂණයට ඉන්දියාව එන්න සූදානම්. දැනටමත් සාකච්ඡා ආරම්භ කළා – ගම්මන්පිල
පුවත්
RN
-
February 10, 2022
ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතු සඳහා පැමිණීමට ඉන්දියාව දැනටමත් ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධ සාකච්ඡා ද ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
IOC මිල වැඩිවීමෙන් සිපෙට්කෝ පාඩුව වැඩි වෙයි – මිල ඉහළ දැමීමක් ඉල්ලයි
පුවත්
UN
-
February 8, 2022
ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් සංස්ථාවද මිල ඉහළ දැමිය යුතු බව එහි සභාපති ඩබ්.ඩබ්.ඩී. සුමිත් විජේසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
1
...
175
176
177
...
198
Page 176 of 198
Popular
රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 693 ක් අත්අඩංගුවට!
ASK
-
November 11, 2025
කුණු කානුවකට වටිනාකමක් නොලද තැන කලාවෙන් ලැබෙන වටිනාකම!
විශේෂාංග
November 11, 2025
0
සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): කිඹුලන් බවට පත්...
“ජනාධිපති මාධ්‍ය සම්මාන -2025″ අද..
පුවත්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : “ජනාධිපති මාධ්‍ය සම්මාන...
අඩුම මුදලකට බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් කාර් එකක් – BAW E7 නොවැම්බර් 13 සිට කෑගල්ලේදී – පැදලාම වෙනස බලන්න !
ව්‍යාපාරික
November 11, 2025
0
Browns EV සමාගම විසින් මෙරට වෙළඳපොලට හඳුන්වා දෙන අලුත්ම...
සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ
කටකතා
November 11, 2025
0
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තමන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.