Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
පළාත් පාලන ජන්දේ කල් දැම්මට ජනාධිපතිවරණයත් එක්ක වංගු ගහන්න බෑ – චම්පික
දේශපාලන පුවත්
ASK
-
May 23, 2024
පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්විය නොහැකි බවත් ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 වනදා සිට ඔක්තෝම්බර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඖෂධ ජාවාරමට එරෙහි වූ අයුරින්ම වීසා මංකොල්ලයටත් එරෙහි විය යුතුයි – චම්පික
දේශපාලන පුවත්
ASK
-
May 22, 2024
ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
ආහාර දීමේ වැඩසටහනෙන් පසු දරුවන්ගේ පාසල් පැමිණීම වැඩි වෙලා!
පුවත්
ASK
-
May 16, 2024
දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙල සමග ප්‍රාථමික පාසල්වල සහ සිසුන් 100 ට අඩු පාසැල්වල සිසුන් පාසැලට පැමිණීමේ වර්ධනයක් සිදුවී ඇත්දැයි සොයාබලා වාර්තාවක් හා ආහාර ලබා දෙන ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් ප්‍රමාණය හා සිසුන් 100 ට අඩු පාසැල්වලට අදාළව ආහාර ලබා දෙන සිසුන් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබේ.
පාඨලීගේ අභියාචනා පෙත්සම දින නියමයක් නොමැතිව කල් යයි!
පුවත්
Rashika Sandamali
-
May 15, 2024
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ...
(VIDEO): ජාත්‍යන්තර ගැටුමේදී සුහුරු බලයක් ලෙස නැගී සිටිමු – චම්පිකගෙන් යෝජනාවක්
දේශපාලන පුවත්
ASK
-
May 14, 2024
ජාත්‍යන්තර ගැටුමේ දී ශ්‍රී ලංකාව සමමිතුරු ප්‍රවේශයකට පිවිසිය යුතු වන අතර යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් සුහුරු බලයක් ලෙස නැගී සිටිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
1
...
7
8
9
...
33
Page 8 of 33
Popular
වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය
RN
-
January 30, 2026
විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)
දේශපාලන පුවත්
January 30, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...
කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි
කටකතා
January 30, 2026
0
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...
සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්
ව්‍යාපාරික
January 30, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...
මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
දේශපාලන පුවත්
January 30, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.