Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
තෙල් ලැබෙයිද නැද්ද කියල විශ්වාසයක් නැහැ.විදුලිය විසන්ධිකරන කාල සටහනක් නිකුත් කරනවා – ඇමති ලොකුගේ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද ඉන්ධන නැවක් කොළඹ වරායේ ඇති අතර එය අද සවස් කාලය වන විට නිදහස් කර දීමට මහ බැංකු අධිපතිවරයා පවසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
CEB ය කොට උඩ.විදුලි ඉංජිනේරුවෝ GM ට එරෙහිව වැඩ වරද්දී GM ගෙනුත් දැඩි ප්‍රතිචාර! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවටත් ඔහු දූෂිත නිලධාරියෙකු බවටත් චෝදනා කරමින් එහි විදුලි ඉංජිනේරු සංගමය අද (18) ලෙඩ නිවාඩු වාර්තා කර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
අවංකවම පිළිගන්න ඕන, ආණ්ඩුව ෆේල් – මහින්ද අමරවීර
පුවත්
UN
-
January 18, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් මෙම තත්වය පාලනය කර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවයි
පුවත්
ASK
-
January 18, 2022
අද (18) දිනයේදී කල් පිරුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර තිබේ.
අදට කල් පිරෙන ඩො.මි.500ක ස්වෛරී බැඳුම්කරය ගෙවීමට මහා බැංකුව සූදානමින්!
පුවත්
ASK
-
January 18, 2022
අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව අදාළ පියවර ගෙන ඇති අතර අවශ්‍ය ලිපි ලේඛන ණය දෙඅපර්තමේන්තුව විසින් සකස් කර ඇති බවත් එම ගෙවීම් අද දින සිදුකිරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
1
...
43
44
45
...
51
Page 44 of 51
Popular
Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!
Radhika
-
August 18, 2025
2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!
සංවර්ධන පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...
මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!
තීරු ලිපි
August 18, 2025
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...
ඌවට වෙරළක්..
ක්‍රීඩා
August 18, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...
විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !
කටකතා
August 18, 2025
0
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.