පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
සරත් ෆොන්සේකාගේ මාධ්ය හමුවට බුද්ධි අංශ ඇවිත්! (VIDEO)
පුවත්
ASK
-
December 22, 2022
ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන පරිදි ක්රියා කිරීමෙන් වළකින ලෙස පොලීසිය, හමුදා ඇතුළු ආරක්ෂක අංශවලින් තමන් ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
දරුවන්ව පරීක්ෂා කරන්න පෙර ජාවාරම්කාරයෝ අල්ලන බැරි හේතුව හෙළි කරන්න (VIDEO)
පුවත්
ASK
-
December 21, 2022
පාසල් තුළ දරුවන් පරීක්ෂා කිරීමට පෙර මත්ද්රව්ය ගෙන්වන ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට නොහැකි හේතුව හෙළිකළ යුතු එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
ආණ්ඩුව බොරු බයිලා ගහගෙන ආවට ජන්දේ කල්දාන්න නම් දෙන්නේ නෑ (VIDEO)
පුවත්
ASK
-
December 18, 2022
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කුරුමානම් අල්ලමින් සිටින අතර අලුතෙන් දැන් කියමින් සිටින්නේ මුදල් නැතිකම සහ දෙසැම්බරයේ පොලිස් නිලධාරීන් විශාල ප්රමාණයක් විශ්රාම යාම හේතුවෙන් ආරක්ෂාව සැපයීමට නොහැකි බව වන බවත් ඒ අනුව ජනාධිපතිවරණය, මහමැතිවරණය සියල්ල කල්දමා රනිල් වික්රමසිංහ මහතා සදාකාලික ජනාධිපතිවරයා ;එස සිටීමට උත්සහ කරනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
රනිල්ට ඕනේ මේ රට තවත් රටක ප්රාන්තයක් කරන්න – හිරුණිකා (VIDEO)
පුවත්
ASK
-
December 17, 2022
මහින්ද රාජපක්ෂගේ තේමා පාඨය වුණේ රාජ්ය දේපල විකිණීම නොවන බව වුවත් දැන් දෙපාර්ශවය එකතු වී රටේ දේපළ විකුණමින් සිටින අතර ජානාධිපති රනිල් වික්රමසිංහට අවශ්ය වන්නේ මේ රට වෙනත් රටක ප්රාන්තයක් කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය පැවසුවාය.
පැටලිලි ගොඩයි. ආණ්ඩුවට මෙහෙම යන්න බැහැ – හර්ෂ (VIDEO)
පුවත්
ASK
-
December 9, 2022
මෙවර අයවැය වචන වලට පමණක් සීමා වූ අයවැයක් වන අතර අපනයන නැංවීමට කතා කරන ආණ්ඩුවම ඉතිහාසයේ වැඩිම බද්ද අපනයනකරුවන් මත පනවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
1
...
52
53
54
...
70
Page 53 of 70
Popular
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
Rashika Sandamali
-
October 21, 2026
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.