පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
2029 වෙනකං ගොඩ ඒමක් නෑ – බන්දුල
පුවත්
UN
-
January 19, 2022
වර්තමානයේදී රට අර්බුද 03 කට මුහුණ දී සිටින බවත් කුමන පක්ෂයක් රට පාලනය කළද 2029 දක්වා අර්බුදයෙන් ගොඩ ඒමක් නොමැති බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මෙම අර්බුදවලට ඉතිහාසය පුරා රට පාලනය කළ සියලු පාලකයන් වගකිව යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.
කඩා වැටෙන්නට නියමිත පොන්සි ක්‍රීඩාව
පුවත්
UN
-
January 19, 2022
රුපියල් විස්සක් ගෙවා ක්ෂණික ලොතරැයියක් මිල දී ගන්නා කෙනෙක් එසේ කරන්නේ ඇයි? එවැන්නෙකු මේ ලොතරැයියේ ජයග්‍රාහකයෙකු වී රුපියල් මිලියන ගණනක ත්‍යාගයක් හිමි වීමේ යම් ඉඩක් තිබෙන නිසා. එහෙත්, බොහෝ විට සිදු වන්නේ තමන්ගේ අතේ තිබුණු රුපියල් විස්සත් නැති වෙන එකයි.
පාර්ලිමේන්තුවේ පහරදීම් ගැන පරීක්ෂණ නතර කළේ රනිල් මහින්ද එකතු වෙලා – කරුගෙන් චෝදනාවක්
දේශපාලන පුවත්
UN
-
January 19, 2022
2018 වසරේ කුමන්ත්‍රණ ආණ්ඩු අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ සිදු වූ පහරදීම්, නොසන්සුන් තත්වයන් සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කිරීමට අවස්ථාව නොලැබුණු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
විදුලි බුබුළු 50% ක් නිවා දමන්න – පරිසර ඇමති
පුවත්
UN
-
January 19, 2022
විදුලි අර්බුදයට විසඳුමක් ලෙස දිවා කාලයේදී භාවිතා කරන විදුලි බුබුළු ප්‍රමාණය 50% කින් අවම කරන්නැයි සිය අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ඉහළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ජෛව බුබුළු සංකල්පය තවදුරටත් අවශ්‍ය නෑ – සෞඛ්‍ය අංශ පවසයි
පුවත්
UN
-
January 19, 2022
විදෙස් සංචාරකයන් සඳහා ක්‍රියාත්මක කළ ජෛව ආරක්ෂණ බුබුළු සංකල්පය තවදුටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය බළධාරීන් පවසනවා.
1
...
9,459
9,460
9,461
...
9,573
Page 9,460 of 9,573
Popular
G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි
Sashikala Madhushani
-
October 2, 2026
මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි
විදෙස්
October 2, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...
ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!
විදෙස්
October 2, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...
අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!
පුවත්
October 2, 2026
0
කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...
ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…
පුවත්
October 2, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.