පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
CCD අධ්යක්ෂට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්
පුවත්
RN
-
January 5, 2022
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන මහතාට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
නින්දෙන් ඇහැරෙන උද්ධමන බිල්ලා
පුවත්
ashika brahmana
-
January 5, 2022
පසුගිය වසර අවසන්ව ඇත්තේ 12.1%ක උද්ධමනයක් වාර්තා කරමින්. ආහාර උද්ධමනය 22.1% තරම් ඉහළ අගයක්.
සුසිල් ඉවත් කළේ බුද්ධි අංශ තොරතුරු මතයි – තිස්සකුට්ටි
පුවත්
ashika brahmana
-
January 5, 2022
සුසිල් ප්රේම්ජයන්ත මහතා රාජ්ය අමාත්ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ රාජ්ය බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර තිබූ කරුණු මත පදනම්ව බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.
12-15 වයස් කාණ්ඩයට එන්නත්කරණය සිකුරාදා සිට
පුවත්
ashika brahmana
-
January 5, 2022
වයස අවුරුදු 12 - 15 වයස් කාණ්ඩයේ ළමුන් සඳහා කොවිඩ් ප්රතිශක්ති එන්නත්කරණය ලබන සිකුරාදා සිට ආරම්භ කරන බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
සමුගැනීමේ තීරණය වෙනස් කරන්න – මාලිංග භානුකගෙන් ඉල්ලයි
ක්රීඩා
ashika brahmana
-
January 5, 2022
මෙරට ක්රිකට් ක්රීඩාවට භානුක රාජපක්ෂගෙන් තව බොහෝ දේ ලැබිය යුතු බවත්, බොහෝ දේ ලබාදීමට ඔහුට හැකියාව තිබෙන බවත් හිටපු ක්රිකට් ක්රීඩක ලසිත් මාලිංග පවසනවා. මේ නිසා ඔහු තවදුරටත් ජාත්යන්තර පිටියේ රැඳී සිටිය යුතු බවද ඔහු පවසයි.
1
...
9,650
9,651
9,652
...
9,703
Page 9,651 of 9,703
Popular
BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11
RN
-
October 28, 2026
කුරුල්ලෙක් ගැටුණු ශ්රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!
පුවත්
October 28, 2026
0
කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්රී ලන්කන්...
උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්යාපෘතියක්!
සංවර්ධන පුවත්
October 28, 2026
0
කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්ය...
ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් අත්අඩංගුවට
දේශපාලන පුවත්
October 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති...
කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්!
විදෙස්
October 28, 2026
0
කොළඹ LNW:ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.