Tag: SLFP

Browse our exclusive articles!

ශ්‍රීලනිපයත් වැඩට බහී.ජන්ද ගැන තීන්දුව 08 වැනිදා!

මෙම වසරට අදාළ මැතිවරණ සඳහා මුහුණ දෙන්නේ කෙසේද යන්න එළඹෙන 08 වැනිදා තීරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ.

දැන් තියෙන ප්‍රශ්නය තමයි රට ගොඩගන්න වගකීම ගන්නේ කවුද කියන එක – මෛත්‍රී

දැන් පවතින ප්‍රශ්නය වන්නේ රට ගොඩගැනීමේ වගකීමේ ගන්නේ කවුද යන්නත් එය තනි දේශපාලන පක්ෂයකට සිදුකළ නොහැකි බවත් හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

‘යහපාලනයක් වෙනුවෙන් ක්‍රියා කරන්න’ – හිටපු ජනපති මෛත්‍රීගෙන් නව වසරට බලාපොරොත්තුවක්!

සැමට ප්‍රතිලාභ ලැබෙන සාධාරණ සමාජයක් සහ යහපාලනයක් උදෙසා වෙහෙසෙමින් කටයුතු කිරීමට සියලු දෙනා ක්‍රියා කළ යුතු බව නව වසරට සුභ පැතුම් එක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මමත් පොදු අපේක්ෂකයා වෙන්න සූදානම්!

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

මෛත්‍රී යුගයකට මෛත්‍රී යළි සැරසෙයි!

පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Popular

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

Subscribe

spot_imgspot_img