Tag: UNP

Browse our exclusive articles!

22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙනවා – මන්ත්‍රී වලේබොඩ

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට දිනයේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් වීමට නියමිත අතර පනත තුනෙන් දෙකකින් සම්මත වන හෙයින් ඒ සදහා තමන්ද සහයෝගය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

22ට සහය දෙනවද? නැද්ද? – ෆීල්ඩ් මාෂල් පැහැදිලි ස්ථාවරයක!

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණයට බලපෑමක් නොවන හෙයින් ඊට සහයෝගය දීමේ ගැටළුවක් නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

22 ගැසට් කළාට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරණයට බාධාවක් නැහැ – ඇමති විජයදාසත් සහතික වෙයි

කැබිනට් මණ්ඩලය අනුමත කළ පසු ගැසට් නිවේදනය පලකළ හැකි නමුත් මේ අවස්ථාවේ ගැසට් නිවේදනයක් පළකිරීම තුළ ජනතාව තුළ යම් සැකයක් ඇති වීම මත ව්‍යකූලත්වයක් ඇති විය හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

ආපදාවකදී පැනල ගිය අයට ආපහු තරඟ කරන්න හැකියාවක් නැහැ – රංගේ බණ්ඩාර

ආපදාවකදී මුහුණ දෙන්න බැරිව පැනල ගිය නායකයින්ට නැවත ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.

22වැනි සංශෝධනයට ජනමත විචාරණයක් තිබ්බොත් රනිල් දිනුම් – මන්ත්‍රී වලේබොඩ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී ජනමතවිචාරණයකට ගියහොත් එහි වාසිය වත්මන් රජයට හා ජනාධිපතිවරයාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

Popular

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...

වැටී නැගිටින නුවරට වැටී නැගිටින පාඩමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: මේ මොහොත තවමත් වැටුණු...

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...

‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට්...

Subscribe

spot_imgspot_img