Tag: සමඟි ජන බලවේගය

Browse our exclusive articles!

සරත් ෆොන්සේකාගේ මාධ්‍ය හමුවට බුද්ධි අංශ ඇවිත්! (VIDEO)

ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන පරිදි ක්‍රියා කිරීමෙන් වළකින ලෙස පොලීසිය, හමුදා ඇතුළු ආරක්ෂක අංශවලින් තමන් ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

දරුවන්ව පරීක්ෂා කරන්න පෙර ජාවාරම්කාරයෝ අල්ලන බැරි හේතුව හෙළි කරන්න (VIDEO)

පාසල් තුළ දරුවන් පරීක්ෂා කිරීමට පෙර මත්ද්‍රව්‍ය ගෙන්වන ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට නොහැකි හේතුව හෙළිකළ යුතු එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

ආණ්ඩුව බොරු බයිලා ගහගෙන ආවට ජන්දේ කල්දාන්න නම් දෙන්නේ නෑ (VIDEO)

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කුරුමානම් අල්ලමින් සිටින අතර අලුතෙන් දැන් කියමින් සිටින්නේ මුදල් නැතිකම සහ දෙසැම්බරයේ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාම හේතුවෙන් ආරක්ෂාව සැපයීමට නොහැකි බව වන බවත් ඒ අනුව ජනාධිපතිවරණය, මහමැතිවරණය සියල්ල කල්දමා රනිල් වික්‍රමසිංහ මහතා සදාකාලික ජනාධිපතිවරයා ;එස සිටීමට උත්සහ කරනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

රනිල්ට ඕනේ මේ රට තවත් රටක ප්‍රාන්තයක් කරන්න – හිරුණිකා (VIDEO)

මහින්ද රාජපක්ෂගේ තේමා පාඨය වුණේ රාජ්‍ය දේපල විකිණීම නොවන බව වුවත් දැන් දෙපාර්ශවය එකතු වී රටේ දේපළ විකුණමින් සිටින අතර ජානාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වන්නේ මේ රට වෙනත් රටක ප්‍රාන්තයක් කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

පැටලිලි ගොඩයි. ආණ්ඩුවට මෙහෙම යන්න බැහැ – හර්ෂ (VIDEO)

මෙවර අයවැය වචන වලට පමණක් සීමා වූ අයවැයක් වන අතර අපනයන නැංවීමට කතා කරන ආණ්ඩුවම ඉතිහාසයේ වැඩිම බද්ද අපනයනකරුවන් මත පනවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Popular

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

Subscribe

spot_imgspot_img