*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

මහ වැසි හේතුවෙන් වික්ටෝරියාවේ සියලුම වාන් දොරටු විවෘත වේ

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරනිපාත වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ සියලුම ස්වංක්‍රීය වාන් දොරටු විවෘත විය.

දෙවර්ෂයකට පසුව වාන් දොරටු අටම විවෘත වී ඇති අතර මේ හේතුවෙන් තත්පරයට කියුබික් මීටර් 150ක ජල ධාරිතාවයක් මුදා හැරෙන බව වික්ටෝරියා ජලාශයේ ඉංජිනේරු සාලිය රත්නායක මහතා පැවසීය.

කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු විවෘත වන බැවින් පහළ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් දැඩි ලෙස විමසිලිමත් වන ලෙස ද ඒ මහතා මහජනයාගෙන් ඉල්ලා සිටියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan