*
Monday, May 6, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය වැඩවර්ජනය අදත් අඛණ්ඩවම !

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව ඊයේ (01) දියත් කළ වැඩවර්ජනය අදත් (02) අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසයි.

වෛද්‍යවරුන්ට ලබාදී ඇති රුපියල් 35,000 ක DAT දීමනාව තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරේ.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ අද පස්වරුවේ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩවර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අවසන් තීරණයක් ගන්නා බවයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan