*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

වසර 17ක් පැරණි CT ස්කෑනර් යන්ත්‍රය වෙනුවට මාතර මහ රෝහලට නව CT ස්කෑනර් යන්ත්‍රයක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, කොළඹ (LNW): රුපියල් මිලියන 200ක් වටිනා නවීන සීටී ස්කෑනර් යන්ත්‍රයක් මාතර මහ රෝහල වෙත ලබාදීම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම නව යන්ත්‍රය ලබාදීම සිදුකෙරුණේ , මාතර මහ රෝහලේ වසර 17ක් පැරණි සීටී ස්කෑනර් යන්ත්‍රය වෙනුවටයි.

රෝහලේ සුලු සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 20ක් ලබාදීමට ද කටයුතු කෙරුණු අතර, අක්කර 8ක භූමි භාගයක පිහිටි මාතර දිස්ත්‍රික් මහ රෝහලේ ඇදන් ධාරිතාව 851ක් වේ.

වත්මන් ප්‍රතිකාර සේවා පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ, වාට්ටු හා රෝගී ඒකක 32කින් සමන්විත මෙහි ඉදිරි කටයුතු සඳහා ලබන වසරේ රුපියල් බිලියනයක මුදලක් ලබාදීමට කටයුතු කරන බවයි,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan