*
Monday, May 6, 2024
spot_img

Latest Posts

නොමඟයැවීම් වලට හසුවෙන්න එපා – කංචන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූවේ , රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවකට සූදානම් නැති බවයි.

එබැවින් ඒ  පිළිබඳ ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවද ඔහු පැවසීය.

විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් අසත්‍ය මත සමාජගත කරමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වන බවද අමාත්‍යවරයා  පෙන්වා දුනනා.

එම බොරු චෝදනා වලට  හසු නොවන ලෙසද අමාත්‍යවරයා  ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan