*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

මහ ගොඩක් ආදරය එක්ක යන්නම යන්න සැරසෙන ජැක්සන් ඇන්තනී!

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය මේ වන විට මහජන ගෞරවය දැක්වීම සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ “ජයරත්න Respect Home” හි තැන්පත් කර තිබේ.

ඇන්තනී මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (10) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලකයින් මෙන්ම කලාකරුවන් රැසක්ද පැමිණ සිටින අයුරු දක්නට ලැබුණු.

එමෙන්ම මහජනතාවද විශාලා ප්‍රමාණයක් ඔහුට අවසාන ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටීම ඔහු ලබාගෙන තිබුණු ජන ප්‍රසාදය පෙන්නුම් කරන්නක්.

අද රාත්‍රී 11 දක්වා මහජන ගෞරවය සඳහා දේහය “ජයරත්න Respect Home” හි තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව දේහය රාගම පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යෑමට නියමිතයි.

හෙට (11) දිනයේ 90/A, 58 වනිගසූරියවත්ත,රාගම පාර, කඩවත පිහිටි නිවසේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙන දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/609/Everyone-bids-farewell-as-Jackson-Anthony-closes-curtains

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan