*
Monday, May 6, 2024
spot_img

Latest Posts

නායේ යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි!

කොළඹ LNW: ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09කට පනවා තිබෙන නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති එම අනතුරු ඇඟවීම් අද (12) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan