Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
ව්‍යාපාරික
අඩුම මුදලකට බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් කාර් එකක් – BAW E7 නොවැම්බර් 13 සිට කෑගල්ලේදී – පැදලාම වෙනස බලන්න !
කටකතා
සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ
පුවත්
වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය
දේශපාලන පුවත්
ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත
ඉදිරි කන්නය සඳහා චීන පොහොර මෙට්‍රික් ටොන් අනූ දහසක් !
පුවත්
ashika brahmana
-
January 11, 2022
ඉදිරි කන්නයේ වගා කටයුතු සඳහා චීනයෙන් පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.
මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවතට
පුවත්
ashika brahmana
-
January 11, 2022
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ්‍ය කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබෙනවා.
බැසිල් සැරසෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් හාන්සි කරන්නද? (VIDEO)
පුවත්
ashika brahmana
-
January 11, 2022
මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් පරිපාලනය කරන ලද බදු වර්ග කිහිපයක් මුදල් අමාත්‍යාංශය යටතට ගැනීම රජය තීරණයක් ගෙන ඇති බව දේශීය ආදායම් සේවා සංගමයේ සමලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවීමත් ඩොලර් අර්බුදයට එක හේතුවක් – අගමැති
පුවත්
ashika brahmana
-
January 11, 2022
උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන් හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක් රටින් පිටතට ගලායන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල පිහිටුවීමට කටයුතු කළේ රටින් පිටතට ගලායන මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා බවත්, මේ වනවිට එම උත්සාහය යථාර්ථයක් බවට පත්ව ඇති බවත් රාජපක්ෂ මහතා පවසනවා.
චම්පිකගේ රෝගී තත්වය ගැන වහාම විමර්ශන කරන්න – අධිකරණය නියෝග කරයි
පුවත්
ashika brahmana
-
January 11, 2022
රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවා තිබිණි.
1
...
6,190
6,191
6,192
...
6,311
Page 6,191 of 6,311
Popular
අඩුම මුදලකට බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් කාර් එකක් – BAW E7 නොවැම්බර් 13 සිට කෑගල්ලේදී – පැදලාම වෙනස බලන්න !
RN
-
November 11, 2025