*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සහ ADB සභාපති අතර සාකච්ඡාවක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, කොළඹ (LNW):රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා හමුවක් පවත්වා ඇති අතර එහිදී ආර්ථිකයේ ප්‍රගතිය හා ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළ කළ බව සඳහන් වේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ අතර ආසියා සංවර්ධන බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරුණු අතර, ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා බැංකුවේ කැපවීම ද අසකාවා මහතා මෙහිදි අවධාරණය කළ බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan