*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

වැට් බද්දෙන් බස් ගාස්තුත් ඉහළට!

කොළඹ LNW: වැට් බදු වැඩිකිරීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසයි.

ඔහු කරන්නේ රුපියල් 31ක් වන අවම බස් ගාස්තුව රුපියල් 35 දක්වාත් සෙසු බස් ගාස්තු 20%ත් 25% ත් අතර ගණනකින් වැඩිකිරීමට සිදුවන බවයි.

වැට් බදු වැඩි කිරීම හේතුවෙන් බස් රථවල අමතර කොටස් සහ සේවා ගාස්තු විශාල ලෙස ඉහළ යනු ඇති බවද ඔහු කියාසිටියි.

වැට් බදු ඉහළ දැමීමට අමතරව ඉන්ධන මිළ ඉහළ යන නිසා බස් කර්මාන්තය පවත්වා ගැනීම සඳහා රජයෙන් සහනයක් අපේක්ෂා කරන බවයි අංජන ප්‍රියංජිත් මහතා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan