*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

පසුගිය 2022 සා/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, කොළඹ (LNW): පසුගිය 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. www.doenets.lk හෝ  www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර නැවත සමීක්ෂණ සඳහා අපි අයැදුම් කර තිබූ සිසුන් සංඛ්‍යාව  49,312 ක් වේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, පිළිතුරු පත්‍ර දෙලක්ෂ පනස්දහස් තුන්සිය එකොළහක් නැවත සමීක්ෂණයට ලක් කළ බවයි,

0112 784 537, 0112 784 208, 0113 188 350 සහ 0113 140 314 යන දුරකතන අංක හරහා ඒ පිළිබඳ විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan