*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

වාහන හැර සියලුම ආනයන සීමා ඉවතට!

කොළඹ LNW:වාහන හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර තිබේ.

මුදල් රාජ්‍ය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ තාවකාලික ආනයන සීමා කර තිබූ වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා ඉවත්කළ බවයි.

ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙම ආනයන සීමා නිදහස් කිරීම සිදුකළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ .

ඩොලර් හින්ග්‍ය ඇතුළු ආර්ථික අර් බුධයන්ට විසඳුමක් ලෙසයි මෙම ආනයන සීමා පනවා තිබුණේ.

කෙසේවෙතත් මෙම සීමා ලිහිල් කිරීම තුළ ආනයනික භාණ්ඩ මිල ඉදිරියේදී පහළ යාමක් දැකගත හැකිවනු ඇත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan